External Courses
කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු සන්නිවේදනය තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පහත සදහන් පාඨමාලා සදහා සීමිත අයදුම්කරුවන් පිරිසක් ලියාපදිංචි කිරීම සිදු කරනු ලැබේ.
Certificate Course in MS Office
Certificate Course in Computer Hardware
Certificate Course in Creative Graphic Designing
Certificate Course in Web Designing
Certificate Course in Advanced Excel
පාඨමාලා කාලසටහන:
සියලුම පාඨමාලා ඉරිදා දිනවල විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ලියාපදිංචි අවසන් දිනය : 2026/01/20
පාඨමාලා ආරම්භය : 2026/01/25
ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය:
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත සදහන් ලියාපදිංචි සබැදිය (Registration Link) ක්ලික් කරන්න.Registration Link for External Candidates බාහිර අපේක්ෂකයන්ට
Registration Link for internal Candidates අභ්‍යන්තර අපේක්ෂකයන්ට (කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට)
එක් එක් පාඨමාලාව සඳහා සීමිත අයදුම්කරුවන් සංඛ්‍යාවක් තෝරා ගන්නා බව සලකන්න.
තෝරා ගැනීමේ ක්‍රියාවලිය:
සීමිත ආසන නිසා, පාඨමාලාව සඳහා තෝරාගනු ලබන්නේ පළමුව ගෙවීම් ක්‍රියාවලිය සම්පූර්ණ කරන අයදුම්කරුවන් පමණි.
ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (පාඨමාලා ගාස්තුවෙන් 85%) :
පාඨමාලා ගාස්තු ආපසු ගෙවිය හැක්කේ ඔබ පාඨමාලාවට එක් දිනක්වත් නොපැමිණියේ නම් පමණි. පාඨමාලාව අවසන් වීමෙන් පසු මුදල් ආපසු ගෙවීමට මාසයක් දක්වා ගත විය හැක. පාඨමාලා ගාස්තු නැවත ඉල්ලුම් කරන්නේ නම් මුදල් ගෙවන ලද රිසිට්පත ඉදිරිපත් කල යුතුය.
වැඩි විස්තර සඳහා:
0112903421
0112910163
