සියලුම පාඨමාලා සෙනසුරාදා දින උදෑසන 08.00 සිට පස්වරු 05.00 දක්වා පැවැත්වේ.
සියලුම පාඨමාලා විශ්ව විද්‍යාලීය පරිශ්‍රයේ පැවැත්වේ
ඉහත පාඨමාලා සදහා පහත සබැඳිය මගින් මාර්ගගතව (online) ලියාපදිංචි වියහැකිය. (ලියාපදිංචි කරනු ලබන්නේ මාර්ගගතව පමණි.)
Courses Commencing Date - 08.08.2021
සීමිත අයදුම්කරුවන් පිරිසක් පමණක් බදවාගනු ලබන බැවින් ඉහත සබැඳිය මගින් මාර්ගගතව (online) ලියාපදිංචි වූවත් පළමුව පාඨමාලා ගාස්තු ගෙවන අයදුම්කරුවන් පිරිස පමණක් බදවාගනු ලබයි. එබැවින් පහත සදහන් ගිණුම් අංකයට පාඨමාලා ගාස්තුව සම්පුර්ණෙන් හෝ කොටසක් ගෙවා බැංකු රිසිට්පත අපගේ විද්‍යුත් ලිපිනයට හෝ whatsapp අංකයට එවිය යුතුය.
Account Name – University of Kelaniya income earn account
Bank Name – Peoples Bank, Dalugama
Account Number – 055-1-001-8-0669229
*කැලණි විශ්වවිද්‍යාලයේ කාර්යය මණ්ඩලයට හා ඔවුන්ගේ දරුවන්ට පාඨමාලා ගාස්තුව 50% පමණි
whatsapp : +94 112 910 163
විද්‍යුත් ලිපිනය : ext@kln.ac.lk
බැංකු රිසිට්පත එවීමෙන් පසුව ඔබට ශිෂ්‍ය අංකය සහ අනෙකුත් විස්තර සහිත කෙටි පණිවිඩයක් අප විසින් එවනු ලබයි.
සැලකිය යුතුයි:
-
පාඨමාලා ගාස්තු ගෙවා බැංකු රිසිට්පත එවනු නොලැබූ කිසිවෙකු පාඨමාලාව සදහා බදවා ගනු නොලබයි.
-
පාඨමාලා පටන්ගන්නා දින ලියාපදිංචි කිරීම් සිදු නොකරයි.
-
සියලුම විමසීම් 0112 910 163 හෝ 0112 903 420 / 421 යන දුරකථන අංක මගින් ලබාගත හැක.
-
+94 112 910 163 යන දුරකථන අංකයට whatsapp ඇමතුම් හෝ whatsapp කෙටි පණිවිඩ ඒවා තොරතුරු විමසීමෙන් වලකින්න.