External Courses
Certificate Course in MS Office
Certificate Course in Computer Hardware
Certificate Course in Creative Graphic Designing
Certificate Course in Web Designing
පාඨමාලා කාලසටහන:
සියලුම පාඨමාලා ඉරිදා දිනවල විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ලියාපදිංචි අවසන් දිනය : 2024/10/03
පාඨමාලා ආරම්භය : 2024/10/06
ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය:
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත පියවර අනුගමනය කරන්න.
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පෙර පහත සදහන් ගිණුම් අංකයට පාඨමාලා ගාස්තු ගෙවා රිසිට්පත ලබාගන්න.බැංකුවේ නම: මහජන බැංකුව, කැලණිය
ගිණුමේ නම: කැලණිය විශ්වවිද්‍යාලය ආදායම් උපයන ගිණුම
ගිණුම් අංකය: 055-1-001-3-0667553
ගෙවීමට හේතුව: පාඨමාලා ගාස්තු (පාඨමාලාවේ නම)
Registration Link | ලියාපදිංචි සබැඳිය
අදාළ තොරතුරු ඇතුලත් කිරීමෙන් පසු Upload Payment Receipt බොත්තම ක්ලික් කර ඔබගේ මුදල් ගෙවන ලද රිසිටපත Upload කරන්න.
ඔබ මුදල් ගෙවන ලද රිසිටපතෙහි මුල් පිටපත ඔබ පාඨමාලාවට පැමිණෙන පළමු දිනයේදී කාර්යාලයට භාර දිය යුතු බැවින් රිසිට්පත සුරැකිව තබා ගන්න.
එක් එක් පාඨමාලාව සඳහා සීමිත අයදුම්කරුවන් සංඛ්‍යාවක් තෝරා ගන්නා බව සලකන්න.
තෝරා ගැනීමේ ක්‍රියාවලිය:
සීමිත ආසන නිසා, පාඨමාලාව සඳහා තෝරාගනු ලබන්නේ පළමුව ගෙවීම් ක්‍රියාවලිය සම්පූර්ණ කරන අයදුම්කරුවන් පමණි. ඔබේ ස්ථානය සුරක්ෂිත කිරීම සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව හෝ පළමු වාරිකය (පාඨමාලා ගාස්තුවෙන් අඩක්) ගෙවා ලියාපදිංචි විය යුතුය.
ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය:
පාඨමාලා ගාස්තු ආපසු ගෙවිය හැක්කේ ඔබ පාඨමාලාවට එක් දිනක්වත් නොපැමිණියේ නම් පමණි. පාඨමාලාව අවසන් වීමෙන් පසු මුදල් ආපසු ගෙවීමට මාසයක් දක්වා ගත විය හැක. පාඨමාලා ගාස්තු නැවත ඉල්ලුම් කරන්නේ නම් මුදල් ගෙවන ලද රිසිට්පත ඉදිරිපත් කල යුතුය.
තහවුරු කිරීම සහ වැඩිදුර විස්තර:
සාර්ථක ලියාපදිංචි වීමෙන් පසු, පාඨමාලා ආරම්භ වීමට ප්‍රථම ලියාපදිංචි වීමේදී ඔබ විසින් ලබා දී ඇති දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හරහා ඔබට ශිෂ්‍ය අංකයක් සහ වෙනත් අදාළ තොරතුරු ලැබෙනු ඇත.
වැඩි විස්තර සඳහා:
0112903421
0112910163