External Courses

A limited number of applicants will be registered for the following courses conducted by the Information Communication Technology Center of the University of Kelaniya.
කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු සන්නිවේදනය තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පහත සදහන් පාඨමාලා සදහා සීමිත අයදුම්කරුවන් පිරිසක් ලියාපදිංචි කිරීම සිදු කරනු ලැබේ.


Certificate Course in Microsoft Office (Basic Computer Courses for Beginners) | More Details

Certificate Course in Creative Graphic Designing | More Details (All Ready Filled)

Certificate Course in Web Designing | More Details

Certificate Course in Computer Hardware | More Details


සියලුම පාඨමාලා ඉරිදා දින විශ්ව විද්‍යාලීය පරිශ්‍රයේ පැවැත්වේ
All courses are held on Sundays in the University premises

ඉහත පාඨමාලා සදහා පහත සබැඳිය මගින් මාර්ගගතව (online) ලියාපදිංචි වියහැකිය. (ලියාපදිංචි කරනු ලබන්නේ මාර්ගගතව පමණි.)

You can register online for the above courses through the link below. (Registration will be done online only.)

Registration Link | ලියාපදිංචි සබැඳිය

Application Closing Date | අයදුම් කිරීමේ අවසන් දිනය - 08/03/2023
Courses Commencing Date | පාඨමාලා ආරම්භක දිනය - 12/03/2023

සීමිත අයදුම්කරුවන් පිරිසක් පමණක් බදවාගනු ලබන බැවින් ඉහත සබැඳිය මගින් මාර්ගගතව (online) ලියාපදිංචි වූවත් පළමුව පාඨමාලා ගාස්තු ගෙවන අයදුම්කරුවන් පිරිස පමණක් බදවාගනු ලබයි. එබැවින් පහත සදහන් ගිණුම් අංකයට පාඨමාලා ගාස්තුව සම්පුර්ණෙන් හෝ කොටසක් ගෙවා බැංකු රිසිට්පත අපගේ විද්‍යුත් ලිපිනයට හෝ whatsapp අංකයට එවිය යුතුය.

As only a limited number of applicants will be selected, even if they register online through the above link, only those applicants who pay the course fees first will be selected. Therefore, you should pay the course fee in full or in part to the following account number and send the bank receipt to our email address or WhatsApp number.

Account Name – University of Kelaniya income earn account
Bank Name – Peoples Bank, Dalugama
Account Number – 055-1-001-3-0667553

*කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්යය මණ්ඩලයට හා ඔවුන්ගේ දරුවන්ට පාඨමාලා ගාස්තුව 50% පමණි
*The course fee is  50% off for University of Kelaniya staff and their children

පාඨමාලා ගාස්තුව ඔබ විසින් එක දිනක් හෝ සහභාගී නොවුනොත් පමණක් නැවත ලබා ගත හැකි අතර ඒ සදහා පාඨමාලාව අවසන් වී මසක පමණ කාලයක් ගතවේ.

The course fee can be refunded only if you do not participate for even one day and it takes about a month after the end of the course.

Whatsapp: +94 112 910 163
Email: ext@kln.ac.lk

බැංකු රිසිට්පත එවීමෙන් පසුව ඔබට ශිෂ්‍ය අංකය සහ අනෙකුත් විස්තර සහිත කෙටි පණිවිඩයක් අප විසින් එවනු ලබයි.

After sending the bank receipt we will send you a text message with the student number and other details.

සැලකිය යුතුයි:

* පාඨමාලා ගාස්තු ගෙවා බැංකු රිසිට්පත එවනු නොලැබූ කිසිවෙකු පාඨමාලාව සදහා බදවා ගනු නොලබයි.
* සියලුම විමසීම් 0112 910 163 හෝ 0112 903 420 / 421 යන දුරකථන අංක මගින් ලබාගත හැක.
* +94 112 910 163 යන දුරකථන අංකයට whatsapp ඇමතුම් හෝ whatsapp කෙටි පණිවිඩ ඒවා තොරතුරු විමසීමෙන් වලකින්න.

Should be considered

* Anyone who has not sent the bank receipt after paying the course fee will not be selected for the course
* All inquiries can be made by calling 0112 910 163 or 0112 903 420 / 421
* Avoid calling or sending WhatsApp text messages to +94 112 910 163 asking for information.

© 2019 JoomShaper, All Right Reserved